Cyber Typing හි Project එකක් සඳහා ඔබ සැකසූ ලිපියක් බාරදීමට පහත උපදෙස් පිළිපදින්න !
ඔබ සම්පූර්ණ කරන්න යන Project එක සඳහා සැකසිය යුතු ලිපියේ මාතෘකාව නිවැරදිව ඔබ අවබෝධ කරගන්න
පසුව Youtube තුල අදාල මාතෘකාව යටතේ විස්තර ඇති වීඩියෝ නරඹමින් අවශ්‍ය කරුණු නිවැරදිව සටහන් කරගන්න
පසුව එසේ සටහන් කරගත් කරුණු නිවැරදිව සිංහල අක්ෂර භාවිතයෙන් ටයිප් කරන්න
Project එකක් සඳහා එසේ ඔබ නිවැරදිව සකසන ලිපියක අවම වශයෙන් සිංහල වචන 300 ක් තිබිය යුතුය
ලිපි සැකසීමේදී කිසිදු විටෙක අන්තර්ජාලයේ ඇති වෙබ්අඩවි වල විස්තර Copy කරගෙන ලිපි සැකසීම සිදු නොකල යුතු අතර Project සඳහා ඔබ බාරදෙන ලිපිය සම්පූර්ණයෙන්ම ඔබ විසින්ම ටයිප් කර නිර්මාණය කර තිබිය යුතුය
ඔබ ලබාදෙන සෑම ලිපියක්ම අප විසින් බාරගැනීමට පෙර අන්තර්ජාල තුල පරික්ෂා කරන බැවින් එලෙස ව්‍යාජ අන්දමින් සකස්කල ලිපි හදුනාගත හැකිය
තවද එලෙස ව්‍යාජ ලිපි ඉදිරිපත් කිරීම නිසා Cyber Typing තුල ඔබගේ ගිණුම ස්ථිර වශයෙන් අවහිර කිරීමකට යොමුවිය හැකිය
ඉහත කරුණු වලට අනුකූලව ඔබගේ ලිපිය සැකසීමෙන් පසුව පහත ආකාරයට විස්තර සමග ඔබගේ ලිපිය Cyber Typing Telegram Account සඳහා යොමුකල හැකිය
වැදගත් - ඔබගේ ලිපිය පහත ආකාරයට බාරදීමෙදී අදාල Project එකේ Condition එක සඳහා Processing ලෙස තිබීම අනිවාර්ය වෙයි
Your Cyber World Account ID(හිස්තැනක්)Account Pin Number(හිස්තැනක්)Project Number(හිස්තැනක්)Your Article
පහත Button හරහා Cyber Typing Telegram Account වෙත ගමන්කල හැකිය
ඉහත Your Article සඳහා ඔබ විසින් අදාල Project එක සඳහා සැකසූ ලිපිය සාමාන්‍ය Text Message එකක් ආකාරයට ලබාදිය යුතුය
You can do it, too! Sign up for free now at https://www.jimdo.com